My Reflection
Blog Post

The Venezuela Shock: How Unilateral Power is Redefining World Politics
US Intervention in Venezuela and the Erosion of the Post-War International Order Introduction The foundations of the international order established after World War II rest upon respect for state sovereignty, collective security, and adherence to international law through institutions like

වෙනිසුවෙලා කම්පනය: එකපාර්ශ්වික බලය ලෝක දේශපාලනය නැවත හැඩගස්සන හැටි
වෙනිසුවෙලා අර්බුදය හා පශ්චාත් යුද්ධ ජාත්‍යන්තර ක්රමයේ ක්ෂය වීම හැඳින්වීම දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක දේශපාලනය පවත්වාගෙන යෑමට ස්ථාපිත කළ ජාත්‍යන්තර ක්‍රමය බිහිවූයේ රාජ්‍ය ස්වෛරීත්වයට ගරු කිරීම, ජාත්‍යන්තර නීතියට අනුගත වීම සහ එක්සත් ජාතීන් වැනි බහුජාතික ආයතන හරහා ගැටලු විසඳීම

ආදරය සහ ආශාව අතර ඇති ප්රතිවිරෝධය සහ එහි සංකීර්ණතාවය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ “Madonna-Whore Complex”
ආදරය සහ ආශාව අතර ඇති ප්රතිවිරෝධය සහ එහි සංකීර්ණතාවය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ “Madonna-Whore Complex” යන සංකල්පය තුළින් ගැඹුරින් විග්රහ කළ හැකිය. මෙම සංකල්පය අනුව, පුද්ගලයෙකුට එක් අයෙකු කෙරෙහි ගැඹුරු ආදරයක් දැනුණත්, ඒ සමඟම ආශාව දැනෙන්නේ වෙනත් අයකු කෙරෙහිය. මෙය ආදරය සහ

📰 Sri Lanka Needs a Leader Like Ben Gurion
A nation searching for vision, courage, and unity. Sri Lanka stands today at a decisive crossroads.With an economy struggling under the weight of debt, a foreign exchange crisis, and political uncertainty, the call for true leadership has never been louder.What

වැලන්ටින් දිනය සහ ලිංගිකත්වය: ප්‍රේමය, ගෞරවය සහ සබඳතා
වැලන්ටින් දිනය යනු ප්‍රේමය, ආදරය සහ සබඳතා සමරන දිනයක් ලෙස සමස්ත ලෝකයම පිළිගන්නා උත්සවයකි. මෙම දිනය තුළින් පුද්ගලයන් තම ප්‍රේමවන්තයන්ට, ඥාතීන්ට සහ මිතුරන්ට ආදරය පළ කිරීමට අවස්ථාවක් ලබා දේ. එහෙත්, වැලන්ටින් දිනය සමගාමීව ලිංගිකත්වය පිළිබඳ සංවාදයන් ද බහුලව මතුවන අතර,